Latest News

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව් තරඟ තහනමක්

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරඟ කිරීම තහනම් කර තිබෙනවා.
Read More »

ළමා මන්දපෝෂණ තත්ත්වය ගැන හොයන්න විශේෂ කාරක සභාවක්

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයා බැලීමටත් ඒ සඳහා ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමටත් හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා.
Read More »

රිදියගම සෆාරි උද්‍යානයට එක් වූ අලුත උපන් සිංහ පැටවුන්

රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන ‘මීරා’නම් සිංහ ධේනුව පැටවුන් 4 දෙනෙකු බිහි කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු සත්ව දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත අමරසේන මහතා සඳහන් කළා.
Read More »

කාන්තාවන් සවිබල ගැන්වීමට ජපානයෙන් ආධාර

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර ලබාදීමට ජපානය අමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ලබා දී තිබෙනවා.
Read More »

ඩයනාගේ නඩුව ගැන CIDයට නියෝගයක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
Read More »

පැරිසියේ ධාවන තරඟයකින් ශ්‍රී ලංකික කාන්තාවකට පළමු ස්ථානය හිමි වෙයි

පරිසර දූෂණය හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පැරිස් නගරයේදී සංවිධානය කොට තිබූ කිලෝ මීටර් දහයක් දුර මැරතන් ධාවන තරඟයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් පළමු ස්ථානය හිමි කරගෙන තිබෙනවා.
Read More »

මුදල් ගෙවීම ප්‍රමාද වුවොත් ණයට ගත් කඩදාසිත් නැතිවෙයි – ගංගානි ලියනගේ

මැතිවරණ කටයුතු සහ අනිකුත් මුද්‍රණ කටයුතු සඳහා ණයට ලබාගත් කඩදාසි ඇතුළු උපකරණ වෙනුවෙන් මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එම කඩදාසි සහ උපකරණ ඔවුන් ආපසු රැගෙන යෑමට ඉඩ ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරනවා.
Read More »
1 7 8 9 10 11 148