Latest News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරෙයි

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දු වාර 20 සහ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (20) නිල වශයෙන් නම් කර තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකාවේ ළමුන්ට මන්දපෝෂණ අවදානමක් – යුනිසෙෆ් සංවිධානය

ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 1.7 ක් සඳහා මානුෂීය ආධාර සැපයීමට යුනිසෙෆ් සංවිධානය ඩොලර් මිලියන 25 ක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
Read More »

ඕස්ට්‍රේලියා ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඕස්ට්‍රේලියා ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »

පිලිපීනයේ උප ජනාධිපතිනිය ලෙස සාරා ඩුටර්ටේ පත්වෙයි

ධූරයෙන් ඉවත්වීමට සිටින පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමහල් දියණිය වන සාරා ඩුටර්ටේ එරට උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දී තිබෙනවා.
Read More »

කොළඹ මහ නගර සභා භුමියේ වගා කරන්න රෝසි සේනානායක පෙරමුණ ගනියි

කොළඹ මහ නගර සභාවේ පුරපති රෝසි සේනානායක විසින් නගර සභා භූමි ප්‍රදේශයේ එළවළු වගා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
Read More »

5 හැවිරිදි දරුවා ගඟට දමා සිය දිවි නසා ගන්න ගිය මව

වත්තල, කදිරාන පාලම අසලදී තම 5 හැවිරිදි දරුවා කැලණි ගඟට දමා සියදිවි හානි කර ගැනීමට තැත් කළ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කුකුළු මස් හා බිත්තර වල මිල තවත් ඉහළට ?

සත්ත්ව ආහාර නොමැති වීම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර මිල ඉදිරියේදී අසාමාන්‍ය ලෙස තවත් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
Read More »
1 83 84 85 86 87 161