Latest News

දුම්රිය අනතුරකින් 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

යාපනය, මුරුසවිල් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ 76ක් නැහැ

පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය විසින් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »

ගාලු මුවදොර විරෝධතාවයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල්ගත කෙරේ

ගාලු මුවදොර අරගල භුමියේ උපවාසයේ නිරතවූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »

අරගලයට සහය දුන් පොලිස් සැරයන්ට වැඩ තහනමක්

ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
Read More »

ණය ලබා දෙන්න නම් ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍යයි

ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් අදාළ ණය මුදල ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට "ප්‍රමාණවත් සහතිකයක්" අවශ්‍ය බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.
Read More »

මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවී විරෝධතාකරුවන් විසුරුවා හරින්න තිබ්බා – මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් ඊයේ (19) දින රඹුක්කන විරෝධතාකරුවන්ට පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීම සහ සිවිල් වැසියෙකු මියයාම සම්බන්ධව ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »

“රඹුක්කන ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සහමුලින් හෙළා දකිනවා” – ඇමෙරිකානු තානාපතිවරිය

ඊයේ (19) දිනයේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියයාම සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය සිය ශෝකය පළකර තිබෙනවා.
Read More »
1 85 86 87 88 89 148