Latest News

දිය නාමින් සිටි 15 හැවිරිදි දරුවෙකු කිඹුලෙකු ඇදගෙන යයි

ගල්කිරියාගම ප්‍රදේශයේ මානේරුව රඹවැවේ දිය නාමින් සිටි දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.
Read More »

අරගලයට සහය දෙන්න නන්දා මාලනී ගාලුමුවදොරට

කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවේ යෙදී සිටින පිරිස සඳහා සහයෝගය ලබා දීමට ප්‍රවීණ ගායන ශිල්පිනි ආචාර්ය නන්දා මාලනී මහත්මිය, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා හා ස්වර්ණා මල්ලවාරාච්චි මහත්මිය එම අරගල භූමියට පැමිණ තිබෙන බවට වාර්තා වනවා.
Read More »

ඔලිවර් සම්මාන උළෙලේදී හොඳම නළුවා වූ හිරාන් ලංකාව ගැන ප්‍රසිද්ධියේ කියූ දේ

වේදිකා නිර්මාණය සඳහා වන 2022 ඔලිවර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ හිරාන් අබේසේකර සමත්ව තිබෙනවා.
Read More »

ළමා රෝහලේ ඉන්සියුලින් හිඟයක් – පරිත්‍යාගශීලීන්ට රෝහලෙන් ඇරයුම්

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.
Read More »

මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා ඕස්ට්‍රේලියාවෙන් ආධාරයක්

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 2.5 ක් ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ලබා දී තිබෙනවා.
Read More »

අලුත උපන් දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය වෛද්‍ය උපකරණවල හිඟයක්

කාසල් විදීයේ කාන්තා රෝහලේ අලුත උපන් දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය වෛද්‍ය උපකරණවල තොග අවසන් වෙමින් පවතින බව වාර්තා වනවා.
Read More »

සතොසෙන් සහන මල්ලක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක් ඇතුළත් සහන මල්ලක් රුපියල් 1,950 කට හෙට (9) සිට සතොසින් මිලදීගත හැකි බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා.
Read More »
1 87 88 89 90 91 148