Latest News

ඇමති කිව්වට මුව ආවරණ පළදින්නේ නැතුව ඉන්න එපා

පොදු ස්ථානවලදී මුව ආවරණ පැළදීම අනිවාර්යය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහාම අවලංගු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.
Read More »

මුදල් ඇමති IMF අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා හමුවෙයි

මුදල් අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය හමුවී සාකච්ඡා කර තිබෙනවා.
Read More »

අත්‍යවශ්‍ය ඖෂධ 37ක් නැහැ – සැත්කම් කල් දැමෙයි

පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ඇතැම් රෝහල්වල දින නියම කරන ලද හදිසි නොවන සැත්කම් සිදු කිරීම කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
Read More »

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ බිළිඳු පුතු ජිවිතක්ෂයට

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ බිරිඳ වන ජෝර්ජිනා රොඩ්‍රිගස්ගේ අලුත උපන් බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

නව අමාත්‍ය මණ්ඩලයට කිසිදු කාන්තාවක් නැහැ

අද (18) දිනයේ පත්වූ අමාත්‍ය මණ්ඩලයට කිසිදු කාන්තා නියෝජනයක් ඇතුළත් කර නොමැති අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ද ඇතුළත් කර නොමැත.
Read More »

අරගලයට එක් වූ දිල්හානි කළ ආන්දෝලනාත්මක කතාව

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවට ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ද එක්ව තිබෙනවා.
Read More »
1 86 87 88 89 90 148