Latest News

ස්වාමියාගේ පිහි පහරින් 36 හැවිරිදි බිරිඳ අවසන් ගමන් යයි

පවුල් ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ස්වාමිපුරුෂයෙකු විසින් බිරිඳට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් අක්මීමණ අංකොක්කාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

රාමසාන් සැමරීමට ගිය දැරියන් දෙදෙනෙක් ටිපර් රථයක ගැටී මරුට

හෙට්ටිපොළ ප්‍රදේශයේ දී ඊයේ (03) පස්වරුවේ ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දැරියන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

සෙල්ටින් ක්‍රීඩා සමාජයේ වසරේ පාපන්දු ක්‍රීඩිකාව ජසින්තා ගලබඩආරච්චි

ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩිකාවක් වන ජසින්තා ගලබඩආරච්චි ස්කොට්ලන්තයේ සෙල්ටින් ක්‍රීඩා සමාජයේ වසරේ පාපන්දු ක්‍රීඩිකාව සහ වසරේ යොවුන් පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මාන ද්විත්වය දිනා ගෙන තිබෙනවා.
Read More »

ලාම්පුව පෙරළී ඇති වූ ගින්නෙන් 16 හැවිරිදි දැරියක් මරුට

ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටියදී එම ලාම්පුව පෙරළී ඇති වූ ගින්නක් හේතුවෙන් පාසල් දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

කුසගින්නේ සිටි සීයාව සොයන්න ගිය මිනිබිරියට සීයාගේ නිසල සිරුර හමුවෙයි

පවතින ආර්ථික පීඩනය දරාගත නොහැකිව ගල්ගමුව - වලස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පියෙකු ගෙල වැලලා ගෙන මිය ගොස් තිබෙනවා.
Read More »

පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ ටී 56 ගිනි අවියක්, ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ජැකලීන්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවයි

ඉන්දියාවේ සිදු වූ විශාලතම දූෂිත මුදල් ගනුදෙනුවක් හේතුවෙන් ශ්‍රී ලාංකික සුරූපී බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා තිබෙනවා.
Read More »

ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ඉන්දුනීසියානු රජය විසින් රුපියල් මිලියන 570 ක් වටිනා ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (28) දින කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.
Read More »
1 95 96 97 98 99 161