Latest News

අධ්‍යාපන කටයුතු සඳහා දුන්න ස්මාර්ට් ෆෝන් එකෙන් ටික් ටොක් සාදයට ගිය දැරියන් දෙදෙනා

වැලිගම ප්‍රදේශයේ පැවැත්වූ ටික් ටොක් සාදයකට යමින් සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු ඇතුළු තවත් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මිය ගිය මවගේ අවසන් කටයුතු කරන්න දියණිය මහමඟට

මව මියයාමෙන් පසු ඇය භූමදානය කිරීමට අවශ්‍යය මිණී පෙට්ටියක් ගැනීම සඳහා මුදල් සොයා ගිය දියණියක සම්බන්ධ පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

සංචාරක කාන්තා ක්‍රීඩා සැණකෙළියට ප්‍රංශ ක්‍රීඩිකාවන් රැසක් පැමිණෙයි

ලෝකයේ විශාලතම සංචාරක කාන්තා ක්‍රීඩා සැණකෙළිය වන "Raid Amazones" ක්‍රීඩා සැණකෙළිය මාර්තු 16 සිට අප්‍රේල් 04 දක්වා සීගිරියේදී පැවැත්වෙනවා.
Read More »

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240ක් සමගින් තරුණියක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් "අයිස්" වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කිරුලේ සටන සමථ මණ්ඩලයට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ හිස රැඳී කිරුළ ගලවා තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙස නියෝග ලැබී තිබෙනවා.
Read More »

තම දියණියට පහරදුන් පියාට ඔහුගේම පුතුගෙන් මරුපහරක්

දහවල් ආහාරය සඳහා සකස් කර තිබූ ව්‍යංජනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් තම දියණියට අමානුෂික ලෙස පහර දුන් පියාට, ඔහුගේම පුතු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි.
Read More »

වසර 4ක සිට කරන ලද අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් ගුරුවරියකට චෝදනා

පාසල් ගුරුවරියක් විසින් සිසුවෙකු වසර 4ක සිට අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඊයේ (10) දැනුම් දී තිබෙනවා.
Read More »

සඳුදා සිට සියලුම පාසල් සාමාන්‍ය පරිදි ඇරඹේ

සඳුදා (14) සිට සියලුම රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා පාසැල් සිසුන් කැඳවීම සාමාන්‍ය පරිදි සිදුකරන ලෙස අධ්‍යපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Read More »
1 93 94 95 96 97 148