Latest News

චෙන්නායි බොක්සිං තරඟයකින් ශ්‍රී ලාංකික තරුණියකට රන් පදක්කමක්

International breve boxing council විසින් සංවිධානය කරන ලද බොක්සිං තරඟාවලියේ රන් පදක්කමක් දිනාගැනීමට යෝගරාසා නිදර්ශනා සමත්ව තිබෙනවා.
Read More »

සිය දියණියට එවූ අනවශ්‍ය SMS නිසා දෙමාපියන් තරුණයෙකු පැහැර ගනියි

16 හැවිරිදි සිසුවකු එම වයසේ පසුවන සිසුවියකගේ දෙමාපියන් විසින් පැහැරගෙන යෑමේදී වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

සිය බිරිඳට විහිළු කළ නිසා විල් ස්මිත්ගෙන්,ප්‍රහසන නළුවෙක්ට ප්‍රහාරයක්

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී සුපිරි නළු විල් ස්මිත්, ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට පහර දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

කාන්තා සැමරුමකදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදෙයි

කාන්තා සැමරුම් උත්සවයක් අතරතුරදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු කැති ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
Read More »

ඩෝරා බලාගන්න වෛද්‍ය ප්‍රියසාද්ට ප්‍රහාරයක්

රිදියගම සෆාරි උද්‍යානය තුළදී සතුන් ඝාතනය කෙරෙන බව එම උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.
Read More »

කුඩා බිළිඳෙකුගේ මළ සිරුරක් සොයා ගැනෙයි

අලුත උපන් කුඩා බිළිඳෙකුගේ මළ සිරුරක් කටුනායක මාදුව ගම්මානය අසළින් ගලා යන ගංගාවකට දමා ගොස් තිබියදී , කටුනායක පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
Read More »

කංසා නැති නිසා රටට ඩොලර් බිලියන දෙකක් අහිමි වුණා – ඩයනා ගමගේ

කංසා වගාවෙන් විදේශ විනිමය උපයාගත හැකි බව තමන් සඳහන් කළද එය ක්‍රියාත්මක නොවූ නිසා ඩොලර් බිලියන දෙකක් රටට අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
Read More »
1 91 92 93 94 95 148