Latest News

පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීමේ ප්‍රමාදයක්

2015,2016 සහ 2017 අධ්‍යයන වර්ෂ වලට අදාළව පවුල් සෞඛ්‍ය සේවිකාවන් රැකියා සඳහා බඳවා ගැනීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව රැකියා අපේක්ෂිත සිසුවියන් සඳහන් කරනවා.
Read More »

බලහත්කාරයෙන් නිවසට කඩා වැදුණු පිරිසක් තරුණ යුවළකට පහර දෙයි

නිවසකට ඇතුළු වීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම නිවසේ සිටි තරුණ යුවළකට පොලු හා කඩුවලින් පහරදීමේ සිද්ධියක් පෑලියගොඩ,මල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකික ක්‍රීඩිකාවන් දෙපළක් සුදුසුකම් ලබයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරඟාවලිය සඳහා ආසියානු කලාපයෙන් සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකාවේ චතුරිකා මධුශානි සහ දීපිකා බණ්ඩාර යුගළයෙන් යුත් කණ්ඩායම සමත්ව තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයට වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද (22) දිවයිනට පැමිණියා.
Read More »

පෙම්වතියගේ ගෙළ සිරකර කැළණි ගඟට දැමු තරුණයා

තම පෙම්වතියගේ ගෙළ සිරකර ඝාතනය කර ඇගේ මළ සිරුර මෝටර් රථයකින් රැගෙන ගොස් කැළණි ගඟට දමා තිබියදී සොයා ගත් පුවතක් ගම්පහ - දොරනාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

ළමා නිවාසෙක දැරියන් දෙදෙනෙක් වස බොයි

පාලිකාවගේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව ළමා නිවාසෙක දැරියන් දෙදෙනෙකු විෂ සහිත ඇට වර්ගයක් කෑම හේතුවෙන් අසාධ්‍යව මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »

බන්ධනාගාරයට හෙරොයින් රැගෙන හා කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවක් රැගෙන එන ලද භාණ්ඩවල තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 217ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
Read More »

නින්දෙන් මුත්‍රා කළාට කුඩා දරුවෙකුට දුන් දඬුවම

දිවුලපිටිය, කඩවල ප‍්‍රදේශයේ ළමා නිවාසයක සිටි පිරිමි දරුවකුගේ ශිෂ්ණයට, එහි පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »
1 92 93 94 95 96 148