ඊසාන දිග මෝසම් තත්ත්වයන් දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read More »
බේරුවල බලපිටිය මුහුදු තීරයේදි හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
දොඩන්ගොඩ පොලිස් වසමේ ගුලුගහගොඩ, බෝම්බුවල ප්‍රදේශයේ නිවසකදී පුතෙකු විසින් තම පියාගේ හිසට පොරවකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
Read More »
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කරයි.
Read More »
හෙරෝයින් මත් කුඩු ළග තබා ගෙන සිටි එක් සැකකරුවෙකුව,ගංජා ළග තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකුව සහ කසිප්පු ළග තබා ගෙන සිටි කාන්තාවක්ව හලාවත පොලීසියේ පාරිසරික ඒකකයේ නිලධාරීන් ව
Read More »
2015 – 2016 වර්ෂවලට අදාළව රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය
Read More »
ගල්කිස්ස, කල්දෙමුල්ල හංදිය අසල පිහිටි නිවසක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
Read More »
පක්ෂය තුළ නැති ප්රජාතන්ත්රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More »
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවදුරටත් පීඩනයක් එල්ල වූවහොත් ජනාධිපති ධූරයෙන් ඉවත් වී පොළොන්නරුව වෙත ගොස් ගොවිතැන් කරන බව ජනාධිපතිවරයා පැවසු බව මනෝ කියයි.
Read More »
බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කල වෙළදුන් 20 දෙනෙක් නිතියේ රැහැනට කොටුවෙයි.
Read More »