අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරීයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
Read More »
දැනට පෞද්ගලික අංශයෙන් පමණක් ක්‍රියාත්මක කෙරෙන අබලන් දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුවට ද ලබා ගැනීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තී
Read More »
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගනු ලබන සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද හා සමානවම සෙසු වෛරස රෝග තත්ත්වයන් පාලනය කිරිම සඳහා ද අවධානය යොමු කළ යුතු බව
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read More »
ඊයේ(03) දිනයේදී ද පුද්ගලයින් 1468 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
Read More »
ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් අද (04) අලුයම ලන්ඩන් නුවර හිත්රෝ ගුවන්තොටුපොළ බලා පිටත්ව ගොස්
Read More »
නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා පරිසරයට අහිතකර ලෙස විෂබීජහරණය කිරීම හේතුවෙන් මිනිසාටත්, අනෙකුත් ජීවීන්ටත් විශාල හානියක් සිදුවන බව ක්ෂුද්රජීව විද්‍යාඥයන්ගේ සංගමය ප්‍රකාශ
Read More »
ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,567,001 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
2019 වර්ෂයේ නොවැම්බර් මස පැවැත්වූ බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණු, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Read More »