ඇල්ල, වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසලදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇත.
Read More »
ලබන 17 වැනි සදුදා දිනය වන විට නව රජයක් හා කැබිනට් මණ්ඩලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.
Read More »
විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා අද (13) රාත්‍රියේ හදිසියේම අසනීප හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
Read More »
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව හමුවේ වවුනියාව ජනතාව අද(13) සවස වවුනියාව නගර මධ්‍යයේ රතිඤ්ඤා පත්තු කොට සතුට සමරනු ලැබීය.
Read More »
ලේක් හවුස් ආයතනය අසල මිට සුළුමොහොතකට පෙර යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇත. ඒ හේතුවෙන් එම ආයතනය අසල දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි තව දුරටත් වාර්තා වේ.
Read More »
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
Read More »
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read More »
මීට සුළු මොහොතකට පමණ පෙර ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට නොවැම්බර් 9 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත වනු ඇත.
Read More »
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දු කළා.
Read More »
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය.
Read More »
නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව පෙබරවාරි 21 වැනිදා දක්වා කල් තබයි.
Read More »