නවතම ප්‍රවෘත්ති

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබු ඉන්දියානු කම්කරුවන්ගේ බලාපොරොත්තුව ඉටු වෙයි

ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබීම නිසා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා සිටින කම්කරුවෝ තිස් දෙනෙකු පමණ තමන් ඉන්දියාවට පිටත් කර හරින ලෙස ඉල්ලා පොල්සියට පැමිනිල්ලක කරනු ලැබුවා.
Read More »

අතුරු තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභ
Read More »

ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමේ

අන්තර් විශ්ව විද්‍යාලීය සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවුදොර මාර්ගය, කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
Read More »

මැතිවරණයක් අවශ්‍ය නම් පළමුව නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවන්න

මැතිවරණයක් අවශ්‍ය නම් පළමුව නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read More »

ලක්ෂ 26කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායකදී ශ්‍රී ලංකා රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ත්‍රිවිද හමුදාවට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් උපදෙස්

පවත්නා නීතිය යටතේ මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටුකරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත.
Read More »