නවතම ප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීතියානුකූලද ? තීන්දුව හෙට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 12 ක් අද (12) සළකා බැලීමට නියමිතව තිබුණද එය හෙට (13) දින දක්වා කල් තබා තිබෙනවා.
Read More »
මහින්ද

මෙවරත් මහින්ද කරුණෑගලින්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වීමීට තීරණය කර ඇති බවට වාර්තා වනවා.
Read More »

“ගජ” ශ්‍රී ලංකාවට ළගාවෙයි

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 880 පමණ ඊසාන දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »

අම්බලන්තොට ප්‍රධාන මාර්ගයක් ගිලාබසී – පවුල් 2000ක් විශාල ගැටළුවක

අම්බලන්තොට පුහුල්යාය බොරලැස්ස ප්‍රධාන මාර්ගය අද (12) අලුයම ගිලා බැසීම නිසා මාර්ගයේ එක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී බිදී ගොස් ඇත.
Read More »

ජනපති දුන් නියෝගය නීති විරෝධි යැයි පෙත්සම් 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් වී තිබේ.
Read More »

රිය අනතුරු තුනකින් තිදෙනෙක් මරුට – දෙදෙනෙකුට තුවාල

ප්‍රදේශ තුනකදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »

මහියංගනයේ පුරාවස්තු සොයා කැණීම් කළ 6ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 06දෙනෙකු කැණීම් කිරීම සදහා යොදාගන්නා ලද උපකරණ සමග මහියංගනය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »