විදෙස් උපාධිය ලබා ඇති හාරදහස් අනූහයදෙනකු දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපන, සමාජයීය හා ආගමික සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී ඇත.
Read More »
කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ විසින් ප්‍රතික්ෂේප කරන ලද උසස් පෙළ ගුරුවරයාට වෙනත් පාසලක් ලබා දීමට තීරණය කර ඇතැයි
Read More »
අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් මළ සිරුරකින් මෙම ජෙව සාම්පල ලබාගෙන ඇත. පසුව පසුගිය 9 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට එම සාම්පල්
Read More »
ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන්නේ වරාය වෘත්තීය සමිති කළ ඉල්ලීමකට අනුව නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය.
Read More »
රටපුරා සිටිනා ගණිකාවක් යොදාගෙන ඔන්ලයින් තාක්ෂණය භාවිතයෙන් දරුවන් බිලි ගන්නා ඔන්ලයින් ගණිකා ජාවාරමක් බස්නාහිර පළාත් බුද්ධි ඒකකය මගින් අනාවරණය කරගෙන ඇත.
Read More »
ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛපොංගල් දින උත්සවය පත්වනු දැකීම සැමගේ අපේක්ෂාව බව අගමැති මහින්ද රාජපක්ෂ නිකුත් කළ තෛපොංගල් උත්සවය වෙනුවෙන්
Read More »
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇත
Read More »
ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍යය උදා කිරීම තමාගේත්, රජයේත් ඒකායන පරමාර්ථය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read More »
සේරුවාවිල ප්‍රදේශයේ පාෂාණ අතර රත්තරන් තිබෙන බවට මේ වනවිට අනාවරණය වී හමාරය. එපමණක් නොව නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් ආශ්‍රිතව පිහිටි ඛනිජ නිධිවලද රත්තරන්
Read More »
ගැටුම සමත කරන්න ගිය වෛද්‍යවරයාටත් නාහෙන් කටෙන් ලේ එන්න ගහයි
Read More »
තවත් කොරොනා ආසාදිතයින් 309දෙනෙක් අද (13) දින හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »