මොනරාගල නගරයේ වෙළෙඳසලකින් කොරෝනා ආසාදිත පුද්ගලයන් අට දෙනකු හමුවීමත් සමග නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා ඇත.
Read More »
සේරුවාවිල ප්‍රදේශයට අමතරව දිවයිනේ තවත් ස්ථාන හතරක භූමි අභ්‍යන්තරයේ රත්තරන් තිබෙන බවට පර්යේෂණවලින් අනාවරණය වී ඇතැයි
Read More »
දැනට උද්ගතව ඇති තත්ත්වය මත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හෙට (13 වැනිදා) සහ අනිද්දා (14 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදීම පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමට තීරණය කර ඇත.
Read More »
2021 අයවැයේ යෝජනා කර ඇති නව බදු ක්‍රමය හඳුන්වා දෙන තෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාණ්ඩ හා සේවා බදු එකතු කිරීම නවතා දමා ඇති බැවින් රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය අ
Read More »
කොවිඩ් වයිරසයට එරෙහි එන්නතක් චීනය මගින් මෙරටට ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධ සාකච්ඡා ආරම්භ වී තිබේ.
Read More »
ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදිතයකු බවට ඊයේ (11 වැනිදා) පෙරවරුවේ තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ ඔහු සංචරණය කළ ස්ථාන සහ සමීප ආශ්‍රිතයන් සී.සී.ටී
Read More »
තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. මේ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 240ක් දක්වා ඉහළ යනවා.
Read More »
බලන්ගොඩ කුමාරගම ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
Read More »
සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සදහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 285දෙනෙකු හදුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග අත්හිටුවා ඇති සියලුම දුම්රිය සේවා වාරයන් ජනවාරි මස 25 වන දින සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව
Read More »