කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි ඉවත දමන අබලි යකඩ උණු කිරීමේ වැඩපලක බොයිලේරුවක් පුපුරායාමෙන් අනතුරක් සිදුවී තිබේ.
Read More »
අධ්‍යාපන කටයුතු ඇරඹීම ලබන 11වන දින කෙරෙන පාසල්වල ගුරු දෙගුරු රැස්වීම් ඉදිරි සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරනව
Read More »
පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියන් සිව්දෙනෙකුගේ ඡායාරූප පොලීසිය විසින් මාධ්‍යයට මුදාහැර තිබේ.
Read More »
කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය කිසිසේත්ම ඖෂධයක් ලෙස පිළිගැනීමක් හෝ කොවිඩ් - 19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස
Read More »
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read More »
වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත 17 දෙනකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබේ.
Read More »
බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.
Read More »
පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
Read More »
ගොවීන්ගෙන් අමු කහ මිලදී ගෙන කහ සංචිතයක් පවත්වාගෙන යෑමට රජය සැලසුම් කර ඇතැයි උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්. කුරුඳු, කරාබු නැටි
Read More »
නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.
Read More »
පෞද්ගලික සමාගමක් විසින් එංගලන්තයේ සිට මෙරටට ගෙන් වූ කසළ තොගයේ ඉතිරි බහාලුම් එකසිය තිහ ජනවාරි මස මුලදී ප්‍රතිනැව්ගත කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි
Read More »