නවතම ප්‍රවෘත්ති

ජිම් යන්න කියලා කිව්වට අපි ලාල් කාන්ත මහත්තයා එක්ක තරහ නෑ

අපේ බහුතරයක් හෙදියන්ට ගෙවල්වල ගිහින් එයාලගේ වැඩක් කරගන්නවත් වෙලාව නැහැ. ඉතින් එහෙම එකේ නීති පනවලා අනිවාර්යයෙන්ම ඔයාලා ජිම් යන්න කියලා කාටවත් කියන්න බැහැ

පුෂ්පා රම්‍යානි ද සොයිසා
ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී
Read More »

විවිධ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් 40 දෙනෙකු දිවයිනට පැමිණෙයි

විවිධ හිරිහැරවලට සහ රෝගාබාධයන්ට ලක්ව පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටි 47 දෙනෙකුගෙන් යුත් මෙරට ගෘහ සේවක සේවිකාවන් පිරිසක් අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »

සන්ධ්‍යා එක්නැලිගොඩ යුක්තිය ඉල්ලා මෝදර කාලි කෝවිලේ සත්‍යාක්‍රියාවක

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියස අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරතවී තිබෙනවා.
Read More »

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුරට විදේශ ගතවන කාන්තාවන්ට NVQ අනිවාර්යයි

ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා ප්‍රථමවරට විදේශ ගතවන කාන්තාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු අංශය විසින් දැනට ලබාදෙන දින 15ක පුහුණු පාඨමාලාව මෙම වසරේ පෙබරවාරි 1 දින සිට NVQ 3 මට්ටමද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
Read More »

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගැන වාර්තා චිත්‍රපටයක් කළ අනෝමා රාජකරුණාට සම්මානයක්

හිටපු අග්‍රාමාත්‍යවරියක වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණා මහත්මියට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිව තිබෙනවා.
Read More »

නිදහස් උත්සවයට එරෙහිව හිරුණිකා ගාලුමුවදොර දී විරෝධතාවයක

රුපියල් මිලියන 200 ක් වියදම් කරමින් නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද (23) ගාලුමුවදොරට පැමිණ තිබුණා.
Read More »

සමාජ බලපෑම් එල්ල වන කාන්තාවන් ගැන කතා කරන්න ශිරන්ති රාජපක්ෂ ඉරානයට

විවිධ සමාජ බලපෑම් එල්ල වන කාන්තාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, හිටපු අග්‍රාමාත්‍ය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වී තිබෙනවා.
Read More »