කොවිඩ් වසංගතය හේතුවෙන් මරණයට පත්වන සියලු මරණ ආදාහනය කරන ලෙසට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයේ නිරතව තිබේ.
Read More »
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඕලුගංතොට ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 520දෙනෙකු සුවය ලබා තිබේ.
Read More »
ධාවනයට යොදවා තිබූ දුම්රිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අමතර දුම්රිය කිහිපයක් අද (28) පස්වරුවේ ධාවනයේ යෙදවීමට තීරණය කර ඇති බව
Read More »
හැටන් වටවල මවුන්ජිත් වත්ත අද (28) සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කර තිබේ.
Read More »
ගාල්ල බෝපේ පෝද්දල, උක්වත්ත ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට සහභාගි වූ පුද්ගලයන් තිදෙනෙකුට කොරෝනා ආසාදිත බව සෞඛ්‍ය අංශ ඊයේ(27) අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.
Read More »
‘ට්‍රැවල් බබල්’ ක්‍රමය යටතේ පළමු නියමු ව්‍යාපෘති ලෙස යුක්රේන් ජාතික සංචාරකයින් 185දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
Read More »
බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන්ට අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට ලක්කිරීමේ දී ඊයේ (27) කොවිඩ් ආසාදිතයන් 05ක් හඳුනා ගත් බව පොලීසිය සඳහන් කරනවා.
Read More »
හදිසියේ මියගිය මාමණ්ඩියගේ මළ ගෙදරට පැමිණි ලේලියද ඊයේ (27 වැනිදා) මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාරියකි.
Read More »
කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බව සැලකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට වසර 4 ක සිරදඩුවමක්
Read More »
අද උදෑසන වන විට' ගතවූ පැය 24ක කාලය තුල නව කොවිඩ් ආසාදිතයන් 20,021ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර එරට සමස්ත ආසාදිත ගණන එක්කෝටි දෙලක්ෂ 7871ක් බවට පත්ව තිබෙනවා.
Read More »