මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ජනවාරි මස 01 වැනිදා සිට යුද හමුදාව
Read More »
උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශය තාවකාලිකව වසා දමා තිබේ.
Read More »
බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (28) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී අනාවරණය වූ බව වාර්තා ව
Read More »
කොවිඩ් ආසාදිතයන් 674 දෙනෙකු ඊයේ (27) දිනයේ හඳුනා ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙලෙස හඳුනා ගත් ආසාදිතයන් ගෙන් 54 දෙනෙකු බන්ධනාගාර
Read More »
අලුත්ගම ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක මනාලිය ඇතුළුව ඊට සහභාගී වූ පුද්ගලයින් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (27)අනාවරණය වී තිබේ.
Read More »
නැගෙනහිර පළාතේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දහස ඉක්මවා ගොස් තිබේ.
Read More »
කොළඹ පොලිස් හදිසි ඇමැතුම් අංශයේ විසිපස්දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ (27 වැනිදා) වන විට වාර්තා වී ඇත.
Read More »
‘‘මුස්ලිම්ද, සිංහලද, දෙමළද කියලා ප්‍රශ්නයක් නැහැ. කොවිඩ් ආසාදිත අයගේ මළසිරුරු පමණක් භූමදානයෙන් වළකින්න කියලයි අපි ඉල්ලන්නේ’’ යැයි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී
Read More »
කොවිඩ් මානුෂීය ආධාර ත්‍රස්ත සංවිධාන අතට පත්වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස රුසියාව මෙරට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
Read More »
පොලීසිය විසින් කරන ලද විශේෂ මෙහෙයුමක් අතරතුර වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.
Read More »
මීට වසර තිහකට පමණ පෙර කන්යාරාමයකදී කන්‍යා සොහොයුරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කතෝලික පූජකවරයකුට හා කන්‍යා සොහොයුරියකට ඉන්දියාවේ අධිකරණය විසින්
Read More »