නවතම ප්‍රවෘත්ති

සෞදි කුමරා එන්නත විදගනී

කොවිඩ් එන්නත ලබාගත් ලෝක නායකයන් අතරට අලුතෙන්ම එක් වූ පුද්ගලයා වන්නේ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරුයි.
Read More »

කුකුළු මස් කඩවල 34කට කොවිඩ්

කොවිඩ් 19 වයිරසයට ගොදුරු වූ තවත් ආසාදිතයන් 8 දෙනෙකු සොයා ගැනීමෙන් පසු ගම්පොළ නගරයේ කුකුල් මස් කඩවලින් හමුවූ ආසාදිතයන් 34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read More »

කථානායක පෙර ගමන් රථයේ රියැදුරුට කොවිඩ්

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ පෙරගමන් රථයේ රියැදුරුට කොවිඩ් ආසාදනය වී ඇති නිසා ඔහුගේ ආශ්‍රිතයන් වූ ඇමැති ආරක්ෂක නිලධාරීන්ද නිරෝධායනයට ලක්කර ඇත.
Read More »

කොරෝනා පැණිය බීපු අයකුටත් කොරෝනා

වරකාපොල ප‍්‍රදේශීය ලේකම් බල ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් දොළොස්දෙනකු (12) හදුනාගෙන ඇති බව වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා පවසයි.
Read More »

කුළුබඩු රට යැවීමෙන් කෝටි 6600ක ආදායමක්

මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට නොවැම්බර් මාසය දක්වා වූ කාලයේ කුළුබඩු අපනයනය කිරීමෙන් රුපියල් මිලියන හැට හයදහස් හයසිය හැත්තෑවක (කෝටි 6667) ආදායමක්
Read More »

මුස්ලිම් කොවිඩ් මෘතදේහ ආදාහනයට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විරුද්ධයි

කොවිඩ් රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනයට අධිකරණ වෛද්‍ය නිලධාරීන් විරුද්ධ බව වයිරසවේදී විශේෂඥයන් පෙන්වා දී ඇත.
Read More »