නවතම ප්‍රවෘත්ති

මාතලේ ප්‍රදේශයකට සංචරණ සීමා

කොවිඩ් ආසාදිතයන් 06ක් එකවර හමුවීමත් සමග මාතලේ මහ නගරසභාවේ සෞඛ්‍ය කම්කරුවන් වැඩි වශයෙන් ජීවත්වන මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශ‍යට සංචරණ සිමා දමා ඇත.
Read More »

ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකිණූ අයෙක් මාට්ටු

අයගම හැරැස්ස කළුමැදිරිය ගම්මානයේ සිට ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදා හැරි අයෙක් ඒවා අලෙවිකරමින් සිටියදීම අයගම පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ඉගෙන ගන්න රටගිය සරසවි ඇදුරන්ට රතු එළි

පශ්චාත් උපාධි සඳහා විදෙස් ගතව යළි විශ්වවිද්‍යාලවලට නොපැමිණ සිටින පන්සියයක් පමණ වන ආචාර්යවරුන් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීම
Read More »

ජිනීවා සැසියෙන් ලංකාවට එරෙහි දරදඬු යෝජනාවක්

එළැඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරසෙන ජාත්‍යන්තර යෝජනාව වගවීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් යැයි
Read More »

නව කොවිඩ් ප්‍රභේදය නිසා ගුවන් මගීන් සම්බන්ධ තීරණයේ වෙනසක්

විදෙස් රටවල් කිහිපයකින් ම නව කොරෝනා ප්‍රභේදයක් හමුවීම නිසා මෙරටට පැමිණෙන ගුවන් මගින් සම්බන්ධයෙන් දැනට ක්‍රයාත්මක ක්‍රමවේදය තව දුරටත් ක්‍රියත්ම කිරීමට තීරණය කර තිබෙනවා.
Read More »

ඇහැලියගොඩ ප්‍රදේශයේත් ආසාදිතයන් සමුහයක්

නව ආසාදිතයන් 27 දෙනෙකු ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගෙන ඇත. එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 336ක් බවට පත්ව තිබෙනවා.
Read More »