නවතම ප්‍රවෘත්ති

ආසාත්මිකතා ඇත්නම් ෆයිසර් කොවිඩ් එන්නත ලබා ගන්න එපා

සැලකිය යුතු ආසාත්මිකතා ඇති අය “ෆයිසර් / බයෝ එන්ටෙක්“ කොවිඩ් එන්නත ලබා නොගත යුතු බව බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය පවසයි.
Read More »

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ නිරෝධායනයේ වෙනසක්

විදේශයන්හි සිට දිවයිනට ගෙන්වන ශ්‍රමිකයින්ගේ නිවෙස් නිරෝධායනය සම්බන්ධයෙන් යම් වෙනසක් සිදුකිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More »

ජනක රණවක විපක්ෂයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට තරඟ කළ, එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති ජනක රණවක ඇතුළු එම පෙරමුණ සමගි ජන බලවේගය සමග එක් වීමට තීන්දු කර ඇත.
Read More »