නවතම ප්‍රවෘත්ති

වැලි කැණීම් බලපත්‍ර සම්බන්ධයෙන් වෙනසක්

පොල් ඉඩම් වල වැලි කැනීම් සඳහා නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර ඒ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.
Read More »

මඩකලපුවේ පොලීසියක් වැසෙයි

මඩකලපුව කලුවාන්චිකුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙකුට කොවිඩ් ආසාදිත බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අලකයියා ලතාකරන් මහතා සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
Read More »

කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ (05) හමුවී තිබෙන අතර එය සංඛ්‍යාත්මකව 204ක් වනවා. එසේම මහනුවර දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයින් 170 ක්
Read More »

බස් ගමන් ආරම්භය වෙනස් ක්‍රමවේදයකට

සෑම බස් ගමන් වාරයක් ආරම්භයේදීම හෙට (07) සිට බස් රථ දෙකක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.
Read More »

මහනුවර තවත් භූකම්පන කිහිපයක්

මහනුවර, දිගන ප්‍රදේශයේ මෙලෙස තවත් භූ කම්පන තුනක් හටගෙන ඇත්තේ ඊයේ (05) පස්වරුවේ දීය. භූකම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහ
Read More »