“බුරවි” සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර
Read More »
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමත් සමග එහි සියලු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
Read More »
සියලුම පොලිස් නිලධාරීන්ගේ අතිරේක දීමනාව (බටා) වැඩි කර ආහාර සඳහා ද ගෙවීමක් කිරීමට පියවර
Read More »
මෙරට උතුරු සහ නැගෙනහිර පළාත්වලට දැඩි වශයෙන් බලපෑ ‘බුරවි’ සුළි කුණාඩුව ඊයේ (03 වැනිදා) සවස් කාලයේ දී මන්නාරම සහ පූනරීන් අතර වෙරළට ආසන්ව පැවති අතර එය මන්නාරමට උතුරු ප්‍රදේශ
Read More »
කොරෝනා වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද තහවුරු වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
Read More »
අයවැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අද (3) දිනයේ ඒ සඳහා ඡන්ද විමසීමක්
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 350දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත.
Read More »
මෙරටට නීති විරෝධී අයුරින් ආනයනය කළ කහ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින්
Read More »
පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සියලුම නිලධාරීන් පී.සී.අර් පරීක්ෂණයට යොමු කර ඇත.
Read More »
වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවේ සේවය කළ අක්මිමන කරැන්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට
Read More »
බුරවී සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 12,252කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read More »