ලෝක පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් තිබේ.
Read More »
කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
Read More »
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 294 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read More »
කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින්, රක්ෂණාවරණය ලබාදීම වේදිකා නාට්‍ය ක්ෂේත්රය සඳහා වෙන් කර තිබේ.
Read More »
හික්කඩුව තොටගමුව පාලම අසළ, කලපුවේ දිය නෑමට ගොස් කුඩා පිරිමි සහ ගැහැණු දරුවෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.
Read More »
ආර්තව දුගීභාවය (period poverty) නිමාකොට ස්ත්‍රී සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලයේ ලබා දෙන ප්‍රථම රට බවට
Read More »
දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට සහාය ලබා දෙන සුනඛයන්ගේ සේවය ශ්‍රී ලංකාවට ආගන්තුක වුවද සංවර්ධිත ජාතීන්ට එය අමුත්තක් නොවේ.
Read More »
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන් ම ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'අංගොඩ ලොක්කා' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමට යොදා ගත් බව පැවසෙන උකුස්සා
Read More »
මහනුවර නගර සීමාවේ සියළු පාසල් හෙට(26) සිට සතියක කාලයක් වසා තැබෙන බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.
Read More »
පවතින අධික වර්ෂාව නිසා ඊයේ (24) සවස දෙල්තොට පට්ටියගම ප්‍රදේශයේ නිවසක් මතට ඊට ඉහලින් ඇති නිවසක බැම්මක් කඩා වැටී තිබේ.
Read More »
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන ඉන්ජිනේරුවරයා
Read More »