නවතම ප්‍රවෘත්ති

බේරුවල ධීවර වරායේ උණුසුම් තත්ත්වයක්

බේරුවල ධීවර වරාය තුළ සිල්ලරට මාළු වෙළදාම් සිදුකිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් ධීවරයින් පිරිසක් අද (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබේ.
Read More »

පිළිමතලාවේ තදබදය ඉවත් කරන්න ප්‍රේමදාසගේ ඔරලෝසුව ඉවත් කරලා

පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔර්ලෝසු කනුව කඩා බිද දමා ඉවත් කිරිමට විරෝධය පා යටිනුවර ප්‍රාෙද්ශිය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් අද (21) කලුකොඩි දමා ඊට විරෝධය පැය.
Read More »

කොරෝනාවෙන් ආරක්ෂාවෙලා යන්න පුළුවන් බස් රථයක්

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වී ගමන් කළ හැකි බස් රථයක් ඊය් (20) දා බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී හඳුන්වා දෙනු ලැබීය.
Read More »