පල්ලෙකැලේ අඹකොටේ ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
Read More »
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සමග ගනුදෙනු කරන සියලු තොග, සිල්ලර හා ජංගම මස්ත්‍ය ව්‍යාපාරිකයන් කඩිනමින් ලියාපදිංචි කර වාර්තා ඉදිරිපත් කරන්නැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේ
Read More »
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු. 14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීම කළ යුත්තේ
Read More »
හම්බන්තොට, රිදීගම සෆාරි උද්‍යානයේදී ඊයේ (17 වැනිදා) සිංහ පැටවුන් තිදෙනෙකු උපත ලබා තිබේ.
Read More »
ප්‍රති අපනයන තහනම අස්සේ රුපියල් කෝටි තිස්පහක කරුංකා රටින් පැන්නූ සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.
Read More »
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
Read More »
ශ්‍රී ලංකාවේ සිටින මුල් පෙළේ පාපන්දු දැල් රකින්නෙකුට සහ තවත් පාපන්දු ක්‍රීඩකයන් කිහිපදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව ‘අරුණ’ට වාර්තා වේ.
Read More »
අයවැය හිඟය පියවා ගැනීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ තවත් රුපියල් බිලියන 3000ක ණය ලබා ගැනීම බවත්
Read More »
17 වැනිදා (ඊයේ) වන විට මොරටුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 165ක් වාර්තා වී ඇතැයි මොරටුව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read More »
කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන් සඳහා මුල්ලේරියා රෝහලට අමතරව තවත් රෝහල් 4ක් වෙන්කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා සඳහන් කරයි.
Read More »
අද (17) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 157ක් ආසාදිත බව හඳුනාගෙන තිබේ.
Read More »