වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැදවියන් 23දෙනෙකුට කොවිඩ්-19 වෛසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read More »
කොවිඩ් ආසාදිතව සිට සුවවූ පුද්ගලයෙකු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ලබා දී තිබේ
Read More »
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට එරෙහිව බොරු චෝදනා නගා
Read More »
රත්නපුර නගරයේ ලීසිං ආයතනයක සේවකයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
කොළඹ මහ නගර සභා සීමාව තුළ අධික තදබදයක් සහිත මහල් නිවාසවල වෙසෙන පුද්ගලයින් අනෙක් නිවාසවලට ගමන්කිරීම සම්පූර්ණයෙන් නතර කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read More »
තමාට අමාත්‍ය ධූරයක් නොමැතිව සිටීම ඉතා වේදනාකාරී මෙන්ම අසීරු කටයුත්තක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරනවා.
Read More »
වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුගමුව ජයවඩනගම උදාගම් නිවාස සංකීර්ණයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
Read More »
රජය විසින් පනවා තිබෙන උපරිම මිලට සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් විශාල පාඩුවක් දැරීමට සිදුවන නිසා අද (6 වැනිදා) සිට සහල් නිෂ්පාදන කටයුතු නතර කරන බව සුළු හා මධ්‍ය පරිමාණ
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 563දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
පවුල් ආරවුලක් මත එය නොවිසඳුන තැන බිරිඳක් සිය දියනියන්ටද වස පානයට සලස්වා තමාද වස පානය කිරීමේ පුවතක් වාර්තා වේ.
Read More »
මේ වනවිට පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ මත වසා දමා ඇති ප්‍රදේශවල හා නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල මෙන්ම
Read More »