කොවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමග තාවකාලිකව වසාදැමූ බත්තරමුල්ල ඉසුරුපාය ගොඩනැගිල්ල හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා
Read More »
කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »
කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියෙකු සාදයකට සහභාගී වීම නිසා දියගම ප්‍රදේශයේ 165 දෙනෙකු නිරෝධායනයට යොමුකළ සිද්දිය සම්බන්ධයෙන් එම සාදය පැවැත්වූ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 277දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකයෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
මේ වන තුරු ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල මෙතෙක් මුළුමනින්ම නිකුත් කර නැතත්, ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරන ජනපති සඳහන් කරන්නේ තමන් මැතිවරණය ජය ගෙන ඇති බවයි.
Read More »
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයන් 20 දෙනකුගේ හඳුනා ගෙන ඇත.
Read More »
ජාඇල ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් 33ක් සොයාගෙන ඇත. ඒ බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඩබ්.එම්.වයි. විජේසිංහ මහතා සඳහන් කරනවා.
Read More »
බගවන්තලාව කොටියාගල වතුයායේ වතු නිවාස පේළියේ පදිංචි එකම පවුලේ සය දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
නව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා අද(04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවී ඇත.
Read More »
බොරැල්ල පොලිසියේ 41කට කොවිඩ් අසාදිත බව තහවුරු කරගෙන ඇත
Read More »