නවතම ප්‍රවෘත්ති

“මම දයා මාස්ටර් මුණගැහෙන්න යද්දී ඒ ගුහාවේ ඉඳපු ප්‍රභාකරන්වත් දැක්කා” – උතුරේ කොටි කටට ගිය දකුණේ මාධ්‍යවේදිනියක් කියන කතාව

“කොහොමහරි දයා මාස්ටර් එක්ක මං කතා කළා. එතැනදි ඔහු කිව්වේ එයාලා ඉල්ලන ඉල්ලීම් ඉටුකරන්න රජය කටයුතු නොකරන තාක් ඔවුන් සටන් කරනවා කියලා.”
ඒ හැම මොහොතකම කොටි කාන්තාවන් කීපදෙනෙක් බෙනාරිගේ පිටුපස ඈ දෙස ඇස ගසාගෙන සිටි බව ඇය සිහිපත් කරන්නීය.
Read More »

ආසියානු කුසලාන ඉතිහාසයේ පළමු ශතකය චමරිගෙන්

2024 ජූලි මස 19 වැනි දා සිට 28 වැනිදා දක්වා කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්සාන ක්‍රිකට් තරඟාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එහි ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරඟය ඊයේ (ජූලි 22 වැනිදා) මැලේසියාවට එරෙහිව පැවැත්වුණා.
Read More »

“එයාව එහෙ දාලා ආවට අදටත් මට එයාව මතක් වෙනවා” – තාරුකා වන්නිආරච්චි

"මොකක් හරි වාසනාවකට ඩ්‍රයිවර් දුර තියාම මාව දැකලා කෝච්චිය මට මීටර් 100ක් වගේ දුරින් නවත්ත ගත්තා. එදා නම් අනූනවයෙන් ජීවිතේ බේරුනේ”
Read More »

“සිවුරෙ හිටියනම් ‘නයන වාසුල’ කියන්නේ අද අපේ රටේ ඉන්න විචිත්‍රම ධර්ම කථික ස්වාමීන්වහන්සේ නමක්” – අඹන්පොල ඤාණතුසිත හිමි

මං ඔය සිදුවීම ටීවී එකේ දැක්කා. ඒත් හීනෙකින්වත් ඔහු එතැන ඉන්න ඇති කියලා හිතුවේ නෑ. පස්සේ ඉතින් වෙඩි ප්‍රහාරවලින් මියගිය අයගේ පින්තූරත් එක්ක නම් ගම් කියද්දි ඒ පැවිදි කාලේ මිතුරා කියලා මං දැනගත්තා
Read More »

සිහින තාරකාවක් ළඟ ‘ තාරකා ඉබ්බෙක්’ නතර වෙලා?

මමත් දැක්කා අපූර්වා මගේ පෙම්වතිය කියලා ගොපිස් යනවා. මමත් ඒක ගැන දන්නේ නෑ. හැබැයි එහෙම දෙයක් තිබුනත් මම හිතනවා ඒක ප්‍රේක්ෂකයාට ලොකුවට වැදගත් නෑ කියලා. අපේ නිර්මාණ තමයි ඔවුන්ට වැදගත් වෙන්න ඕනේ.
Read More »

සැබෑ ජීවිතයේදී ‘ පොලියානා’ කෙනෙකු මුණගැසුනෙමි

අවුරුදු හතක් තිස්සේ දුවල පැනලා ඇවිදපු කකුල් දෙකෙන් මින් ඉස්සරහට තමන්ට පලක් ප්‍රයෝජනයක් නැහැයි කියලා දැනුනාම මනුස්සයෙක්ගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා . පුංචි සංධියේ උන්නු වාසනාට එදා ඒ දැනුණු හැඟීම ඇය විස්තර කළේ මෙහෙම .
Read More »

ඒ විශිෂ්ට ක්‍රීඩකයාගේ දුව වෙන්න ලැබුණු එකම මට ලොකු ගෞරවයක් – ලිමන්සා තිලකරත්න

“සමහරක් දවස්වලට නම් අපිත් ග්‍රවුන්ඩ් එකටම ගිහින් තාත්තට කෑ ගහනවා. කොහොමහරි ඒවා දැකලා දැකලාම මටත් තාත්තා වගේ වෙන්න ඕන වුණා”
Read More »

ගොඩක් පිරිමි ළමයි මාව දැකපු හැටියෙ ‘එලෙස කෙලෙස’ කියලා කියනවා – අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

“එකම දුක වුණේ චිත්‍රපටයේ රූගතකිරීම් අතරවාරයෙදි ජැක්සන් ඇන්තනී මහතා සමුගත්ත එක ගැන. ඒත් ඔහුත් එක්කත් දවස් කීපයක් මට රඟපාන්න ලැබුණා”
Read More »

මේ ලැබෙන ආදරේ මට හිතාගන්න බෑ – කාංචනා අනුරාධි

අවුරුදු තුන හතරක් වගේ පුංචි කාලයක් තුළ සංගීත ක්ෂෙත්‍රයේ ඉහළටම ගිය ඇය තමයි කාංචනා අනුරාධි. ඇගේ ජනප්‍රිය බව නිසා පසුගියදා ඇයට ‘The Business World International Awards – USA’ නම් සම්මාන උළෙලේ 2023 වසරට අදාළව සංගීත අංශයේ නැගී එන තරුවට හිමි සම්මානයත් හිමිවුණා.
Read More »

දවසක් රසිකයෙක් මල් පොකුරකුයි පිහියකුයි අරගෙන මාව මාව බලන්න ආවා – ගීත්මා බණ්ඩාර

මං පවුලේ එකම ගෑනු ළමයා. තාත්තත් නෑ. අනිත් දේ තමා කලා ක්ෂේත්‍රය ගෑනු ළමයෙක්ට ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා සමාජයේ පැතිරිලා තියෙන කතාව. ඉතින් ඒ වගේ තැනකට අඩිය ගහන්න යද්දි අම්මට බය හිතෙන්න ඇති.
Read More »
1 4 5 6 7 8 1,849