රේගු සහ පාරිසරික නීති රීති උල්ලංඝනය කරමින් ඉකුත් 2017 වසරේදී එංගලන්තයේ සිට ආනයනය කරන ලද කසළ බහාලුම්වලින් විසිඑකක් නැවතත් එරටට ප්‍රතිනැව්ගත කළ බව රේගුව සඳහන් කරයි.
Read More »
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි කාලයේ දී ඩෙංගු අවදානමක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර
Read More »
පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් හයක භූ පැළුම් දක්නට ලැබෙන බැවින් එම ප්‍රදේශවල හඳුනාගත් පවුල් එකසිය හයකට නව නිවාස සහ ඉඩම් ලබාදීමට
Read More »
ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා අගමැති
Read More »
වසර 2023ට පෙර මෙරට පුරවැසියන් එක්කෝටි හැටලක්ෂයකට අධික පිරිසකට නව විද්‍යුත් හැඳුනුම්පත
Read More »
දැවි තෙල් තොගයක් රැගෙන චීන වරායේ පිහිටි ලංකා අයි.ඕ.සී. සමාගමට පැමිණි නෞකාවක සේවය
Read More »
දිවයින පුරා අධිකරණවලින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට එවා ඇති මත්ද්‍රව්‍ය නියැදි (සාම්පල) 9000ක් පරීක්ෂා කර වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාදව ඇත.
Read More »
කොවිඩ් නයින්ටීන් රෝගීන් 22 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
Read More »
චීන පර්යේෂණ ආයතනයක් කරනු ලැබූ පර්යේෂණයකින් කොවිඩ් - 19 ගෝලීය වසංගතය පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානය ලබාගෙන තිබේ.
Read More »
හදිසි අවස්ථාවකදී රෝගී සත්කාරක සේවා සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මාස හයකට තරම් ප්‍රමාණවත් ආරක්ෂිත සංචිතයක් පවත්වා ගෙන යාමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන
Read More »
අවිනීතව මුදල් උපයන ලෝකයේ ධනකුවේරයන්ගේ මුදල් එච්.එස්.බී.සී. බැංකුව මගින් දැනුම්වත්ව ලොව පුරා හුවමාරු කර ඇතැයි ඇමරිකානු මූල්‍ය අපරාධ විෂය මගින් පවත්වාගෙන යන ලිපි ගොනු මගින්
Read More »