වයස අවුරුදු දෙක නොඉක්මවූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගත වීමට අවසරය හිමි නොවන නව චක්‍රලේඛය කම්කරු හා විදේශ
රැකියා අමත්‍යාංශය නිකුත් කර තිබෙනවා.
Read More »
අවුරුදු නවයෙන් පහල ලෝක චෙස් ශූරතාව දිනූ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් කිරින්ඩො සිසුවා ඊයේ (24) දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
අධික උණුසුම හමුවේ ගර්භණී මව්වරුන් සිය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසා සිටිනවා.
Read More »
තරඟ 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා.
Read More »
උණුසුම් කාලගුණයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී තිබෙනවා.
Read More »
පාකිස්ථානයේ උතුරු සහ දකුණු වසිරිස්ථානයේ පොත්පත් සහ ලිපිද්‍රව්‍ය නොමැතිවීම හමුවේ සිසුන් සිය දහස් ගණනක් පාසල් හැරයාමේ අවදානමක් උද්ගතව තිබෙනවා.
Read More »
ගම්පොළ ළමා නිවාසයක පරිවාස නිලධාරීන් භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ඉන් පලායාම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Read More »
මේ මගේ අසීමිත කැපවීමේ ප්‍රතිඵල මිසක මගේ වාසනාව නම් නෙමෙයි
Read More »
විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »
2022 ආසියානු දැල්පන්දු තරඟාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව සහ උප නායිකාව ලෙස කටයුතු කළ ගයන්ජලී අමරවංශ සහ දුලංගි වන්නිතිලක මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරඟාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සහ උපනායකත්වයට සුදුසු බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය නිර්දේශ කර තිබෙනවා.
Read More »