නවතම ප්‍රවෘත්ති

ඊයේ දඹුල්ලට පැමිණි එළවළු කිලෝ තිස්පන් ලක්ෂය

දඹුල්ල තොග වෙළෙඳ​ෙපාළට ඊයේ (20 වැනිදා) එළවළු කිලෝ තිස්පන් ලක්ෂයක් පමණ ලැබුණ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පැවැසීය.
Read More »

ලංකාවේ පළමු වතාවට නියෝජ්‍ය පොලිස්පතිවරියක්

පොලිස් ඉතිහාසයේ පළමු වතාවට කාන්තා නිලධාරිනියක නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබාදී ඇත.
Read More »

නවක සිසුන් නිරුවත් කරලා – කොමිෂන් සභාවට පැමිණිලි

මෙම විශ්වවිද්‍යාල දෙකෙහිම මෙම නවක වධ සිද්ධීන්වලට සම්බන්ධ වූ සිසුන් මේ වන විට හඳුනාගෙන ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ‘අරුණ’ට ඊයේ (20 වැනිදා) පැවසීය
Read More »

කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු කියන කතාව

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ඊයේ (20 වැනිදා) අලුයම 5.00ට පමණ ගිලා බැසීමට ලක්ව ඊට පහළින් වූ හෝටලයක් මතට කඩා වැටීමෙන්
Read More »

නැවෙන් තෙල් බෑමේ ප්‍රමාදයට කෝටි 48ක් පාඩු

තෙල් නැව්වලින් මෙරටට තෙල් ගොඩබෑමේ දී සිදු වන ප්‍රමාදයන් වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉකුත් පස් වසරේදී නැවි සමාගම්වලට ගෙවා ඇති ප්‍රමාද ගාස්තුව
Read More »

කොවිඩ් ආසාදිතයින් 18ක් සුවයි

කොවිඩ් ආසාදිතයින් 18ක් පූර්ණ සුවය ලබා ඇත. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 9දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ සිටි 9 දෙනෙකු මෙලෙස සුවය ලබා ඇත.
Read More »