නිරිතදිග මෝසම මේ වන විට සක්‍රීය තත්ත්වයේ පවතින අතර එහි බලපෑම දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට
Read More »
ඉදිරි වසර තුන තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 50ක් දේශියව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »
වාරියපොළ පොලිසිය හෙරොයින් මි. ග්රෑ. 8950 ක් සමග හිමි නමක් ඇතුළු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේගේ සහායකයෙකු වන රණවකගේ ධම්මික නුවන්
Read More »
මෙම වසරේ (2020) පළමු මාස තුන ඇතුළත මෙරට පුද්ගලයින් 779ක් සියදිවි නසාගෙන තිබේ. එයින් 635 ක් පිරිමි පුද්ගලයින් වන අතර 144 ක් කාන්තාවන්ය.
Read More »
මැදපෙරදිග රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙකු දිවයිනට පැමිණි බව වාර්තා වේ.
Read More »
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 40 දෙනකු ඉල්ලීම් රැසක් මුල්කරගෙන ඊයේ (10 වැනිදා) උදෑසන ආහාර වර්ජනයක්
Read More »
කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයින්ට නීත්‍යනුකූල ලේඛන ලබාදීමට අයදුම්පත් කැඳවා තිබේ.
Read More »
මින් ඉදිරියට සතියේ ‘සඳුදා’ දින රාජ්‍ය ආයතනවල මහජන දිනය වශයෙන් නම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read More »
ලබන 22 වැනි දා සිට පාර්ලිමේන්තුව රැස්වන වේලාව සංශෝධනය කිරීමට
Read More »
හෙරොයින්,අයිස්,සහ හඳුනා නොගත් මත් පෙති බෙදූ හිටපු තැපැල්කරුවෙකු බත්තරමුල්ල බටපොතදී තලංගම පොලීසිය විසින් ඊයේ(10) අත් අඩංගුවට ගෙන තිබේ.
Read More »