ලංකා පිඟන් සංස්ථාව මීට පෙර නිෂ්පාදන 30ක් පමණ සිදුකර ඇති බවත් අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පාදන වලට සිමාවී
Read More »
බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 11දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තාවේ.
Read More »
එළවළු වර්ග 6ක් සහිත රුපියල් 700ක වටිනාකමකින් යුතු එළවළු මල්ලක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා හදබිම එක්ව රුපියල් 350කට ලබා දීමේ වැඩසටහනක් අරඹා ඇත.
Read More »
කොවිඩ් හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයින් ආදාහනය කළ යුතු බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු
Read More »
ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව “කේබල් කාර්“ ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමු ව තිබේ.
Read More »
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුල විදේශ භාෂාවන් ඉගැන්වීම මගින් මේ වන විට ප්‍රධාන භාෂාවන් ඉගැන්වීම යටපත් වී ඇතැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ චෝදනා කරනවා.
Read More »
ගිනි ගැනීමට ලක්වු “MT New Diamond“ඉන්ධන නෞකාවට ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු ඇතුළු වී ඇති බව නාවික හමුදාව පවසයි.
Read More »
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත් ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමී ව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස
Read More »
පාස්කු ප්‍රහාරයට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පෙර පැවති ආණ්ඩුව මෙන් නීතිවිරෝධී කමිටු පිහිටුවා ඒ කමිටුවලින් දෙන උපදෙස් මත ක්‍රියා නොකරන බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ
Read More »