එළැඹෙන වසරේ සිට සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කෙරෙන අතර ජාතික විශ්වවිද්‍යාලවලට පෙර මෙම විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමට නියමිතය.
Read More »
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි ඊශ්‍රායලයේ සහ නේපාලයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින්
Read More »
නැගෙනහිර ප්‍රදේශයේ සංගමන්කන්ද තුඩුවට මුහුදු සැතපුම් 31ක් පමණ දුරින් වූ මුහුදු තීරයේ දී ඉන්ධන ප්‍රවාහන නෞකාවක ඊයේ (03 වැනිදා) පෙරවරුවේ ගින්නක් ඇති වි
Read More »
SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව මෙවර දෙවැනි ස්ථානයට පත් කිරීමට ඉතියෝපියාව සමත්ව තිබේ.
Read More »
නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් රාජ්‍ය ආයතනවල වාහන 9704ක් දිරාපත් වෙමින් තිබෙන බව අනාවරණය වී ඇත.
Read More »
මෙරට ලියාපදිංචි නොවූ අරාබි පාසල් එකසිය හැත්තෑපහක් පමණ ඇති බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආදම් බාව මොහොමඩ් අෂ්රොෆ් පැවැසීය.
Read More »
කළුතර, මිගමුව, මාතර හා හෝමාගම මහාධිකරණවලට අතිරේක අධිනීතිඥවරු යෙදවීමට නීතිපතිවරයා විසින් තීරණය කර තිබේ.
Read More »
කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
Read More »
කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
Read More »
කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read More »
ඝාතනයක් බවට සැකකෙරෙන සිය පුත්‍රයාගේ මරණය පිළිබඳව පැවැත්වෙන නඩු විභාගය කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍ය ජාතික මේරියන් ඉන්ඩියා බෙයාර් නම් කාන්තාව
Read More »