නිට්ටඹුව නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයකු ලෙස පෙනී සිටී ගබ්සා සිදුකළ අය නිට්ටඹුව පොලිසිය විසින් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
එක්සත් ජාතික පක්ෂයට යළි ආණ්ඩු බලය ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව ඇතැයි එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More »
මත් උවදුර රටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම සම්බන්ධ
Read More »
ඡන්ද අපේක්ෂකයන් විසින් ඡන්දදායකයන්ට මනාප අංකය සහ පක්ෂ ලාංඡනය සහිත පෑනක් ලබාදීම අල්ලසක් ලබාදීමට වඩා
Read More »
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ(30)දිනයේ තහවුරු තහවුරු විය.
Read More »
සියලු විදුලි පාරිභෝගිකයන්ට මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා රුපියල් බිලියන 3ක සහනයක් ලබා දීමට ගත් තීරණය මගින් ලංවිමට පාඩුවක් සිදුනොවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති
Read More »
ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් අද (31) අලුයම දිවයිනට පැමිණ තිබේ.
Read More »
ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියැදුරන්ට රජයෙන් ගෙවීමට තීරණය කළ මුදල මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් අත්හිටුවා ඇතැයි
Read More »
මහර බන්ධනාගාර තාප්පයට යාබද මාර්ගයේ සිට බන්ධනාගාරය තුලට විසිකරන ලද තහනම් ද්‍රව්‍ය සහිත පාර්සල් දෙකක් අත්අඩංගුවට ගැනීමට මහර බන්ධනාගාර නිළධාරින් විසින් සමත්වී ඇත.
Read More »
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානී අඛේසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
මෙරට ආර්ථිකය පුනර්ජීවනය කිරීමට නම් කොවිඩ් වසංගතය හමුවේ මින් ඉදිරියට ඇඳිරිනීතිය පැනවීමෙන් වළකින ලෙස ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.
Read More »