"2015 දි යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර දේශපාලන සම්මුති පනත ගෙනාවා මුස්ලිම්වරුන්ගේ වුවමනාවට.
Read More »
මාවනැල්ල හා තදාසන්න ප්‍රදේශ ගණනාවක තිබු බුදු පිළිම වහන්සේලා අට නමකට හා එක් දේව ප්‍රතිමාවකට පහරදී අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 34
Read More »
නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.
Read More »
දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ම ඇති සෑම ප්‍රදේශයකම පාහේ එළවළු රැගෙන
එන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ දෛනික එළවළු අවශ්‍යතාවෙන් සියයටහැත්තෑවක් පමණ සපුරන කේන්ද්
Read More »
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 178 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබුවා.
Read More »
කලක පටන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සාම විනිසුරුවරයෙක්, 21 හැවිරිදි තරුණියක් හා තවත් පුද්ගලයකු කුරුවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ අලෙවි කිරීම් වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද
Read More »
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ජාතික මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරිමට නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.
Read More »
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙවර පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමක් සිදුනොකරන බව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවයින පුරා සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත
Read More »
අද අපි මුණ ගැහෙන පාදුක්ක පොළභූමිය මම ජනාධිපතිවරයා විදිහට පාසල් විවෘත කිරීමකට එද්දී එකම මඩ වගුරක්.
Read More »
කොරෝනා දෙවැනි රැල්ලක් මෙරට තුළ නිර්මාණය වී ඇති බවට ආණ්ඩුව පිළිගෙන ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read More »