මහා භාණ්ඩාගාර නියෝජිතයාගේ නොසැලකිල්ලෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇති බව විමර්ශනයකින් හෙළි වී තිබේ.
Read More »
ප්‍රභල පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු සමීපතම ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.
Read More »
කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පැල දෙලක්ෂ පනස්දාහක් සිටුවීමේ සමාරම්භක අවස්ථාවට වරාය හා නාවික කටයුතු,මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කුර
Read More »
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බැලීම සඳහා 116 දෙනෙකු පැමිණ ඇති බවත් ඔවුන් විවිධ ප්‍රදේශයන්වල ස්වයං නිරෝධානයට යොමුකර ඇති බවත්
Read More »
ආණ්ඩුව තම නොහැකියාවන් සඟවාගැනීමට මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතා අවදානය වෙනස් කරන බව සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
Read More »
මේ වන විට කප්පාදුවකට ලක් කොට ඇති බව සඳහන් හෙද කාර්ය මණ්ඩල දීමනා වහා ලබා
දෙන ලෙස ඉල්ලා මහනුවර ජාතික රෝහලේ හෙද කාර්යමණ්ඩලය (13) දින පෙරවරුවේ
සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරයක න
Read More »
කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් දිවයිනේ බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
Read More »
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු අද ආරම්භ වුණා.
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් සංචිතය මෙම වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සීයකින් පමණ පහත වැටී තිබේ.
Read More »
කොරෝනා වෛරසය ව්‍යාප්තියක් සමග තවදුරටත් පුද්ගලයින් 625 දෙනෙකු රෝහල් වල වෛද්‍ය අධීක්ෂණයට යටතේ ප්‍රථිකාර ලබයි.
Read More »