කොරෝනා වෛරසය සඳහා නව එන්නතක් බ්‍රිතාන්‍යයන් විසින් අත්හදා බැලීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Read More »
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කෙරෙන අළු අවට වගාබිම්වලට පතිත වීමෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව ඇත.
Read More »
මැදපෙරදිග කලාපයේ රටවලින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බහුතරයකගේ රැකියා අවදානමට ලක්ව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනාවරණය කරයි.
Read More »
නොරොච්චෝලේ නව ගල් අඟුරු විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා නීති කටයුතු ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 17.5ක මුදලක් වැය කරමින්
Read More »
ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය ඉවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More »
විශාල කණ්ඩායම් වශයෙන් විදෙස් නාවිකයන් මෙරටට පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
Read More »
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව පසුගිය සඳුදා (22 වැනිදා) ඇමෙරිකානු ඩොලර් මිලියන 87.24ක
Read More »
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයින් ලෙස ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.
Read More »
‘සහශ්රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව ඊයේ (24 වැනිදා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී
Read More »
පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීම
Read More »
ඇඳිරි නීතිය පැවැති සමයේ තම නිවසේද විදුලි බිල වැඩිවී ඇති නමුත්
Read More »