නවතම ප්‍රවෘත්ති

උකුස්සන්ව අල්ල ගන්න මාළු දෙන්න අපි ලෑස්ති නෑ-ඇමැති ප්‍රසන්න

හිටපු ජනාධිපතිවරයාට නැවත උකුසු සෙල්ලම් දාන්න ඉඩ නොදෙන පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම අපගේ වගකීම බව සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය.
Read More »

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් Online ක්‍රමයට

සමාජ දුරස්ථභාවයට අදාළ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව පාර්ලිමේන්තුවේ කෝප් ඇතුළු කාරක සභා රැස්වීම් සියල්ල ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට තීරණය කර ඇත.
Read More »

ධාවනය නොවන පෞද්ගලික බස් අධිකාරියට ගෙන වන්දියක් ගෙවන්න

ජූලි පළමුවැනිදා සිට ධාවනය නොවන බස් රථවල බලපත්‍ර බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරිය විසින් අහෝසි කරන්නේ නම් එසේ නොකොට පෞද්ගලික බස් රථ එම අධිකාරියට
Read More »

කරුණා​ අම්මාන්ගේ ප්‍රකාශය ජාතීන් අතර සමගිය පලුදු කරනවා-ඕමල්පේ සෝභිත හිමි

කරුණා අම්මාන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය යුද්ධයේදී මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් අතර නොසන්සුන්තාවක් සහ ජනවර්ග අතර භේදයක් ඇතිකරන්නක් බව
Read More »

ඩුබායි සිට ගෙන ආ මළසිරුරක් මරණ පරීක්ෂණයක් නැතිවම කටුනායකින් නිදහස් කරලා

කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් විසින් මරණ පරීක්ෂණයකින් තොරව නිදහස් කළ ඩුබායි සිට ගෙන ආ යාපනයේ පදිංචිකරුවකුගේ සිරුර
Read More »

ස්වේච්චා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයකින් ශ්‍රී ලන්කන් සේවකයන් අඩු කරන සැලසුමක්

පිරිවැය අඩු කිරීම සඳහා ස්වේච්චා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ස්ථිර සේවකයන්ගෙන්
Read More »

සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් නිසා ලංගම දිනක ආදායම මිලියන 25කින් වැටිලා

සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් භාවිත කරමින් පොදු ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම නිසා ලංකා ගමනාගමන මණ්ඩලයේ දිනක ආදායම මිලියන විස්සත් විසිපහත් අතර ප්‍රමාණයකින් අඩුවී
Read More »

මාලබේ-රාජගිරිය කුලුනු මත දුම්රිය නතර කළොත් කෝටි 1850ක් වන්දි

මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් ඇමරිකානු ඩොලර් මිලියන සියයකට අධික වන්දියක්
Read More »

අමෙරිකාවේ සිටි 217 ක් දිවයිනට

අමෙරිකා එක්සත් ජනපදයේ ,ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23) අලුයම කටුනායක ගුවන් තොටුප
Read More »

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු පාකිස්තානය කලින්ම දැනුම් දුන්නා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සූදානම් වීම පිළිබඳ තොරතුරු පාකිස්තාන බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් බව මෙරට පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික
Read More »