කටුනායක කුරන ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 6යි ග්‍රෑම් 137ක් සමග සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවෙමින් පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න පවසයි.
Read More »
විදෙස් සංචාරකයන් සඳහා රට නැවත විවෘත කිරීමට රජය සැලසුම් කර ඇති දිනයට වඩා සති දෙකකට පෙර එනම් ජූලි මාසයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බව
Read More »
‘‘ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේ රට දියුණු කරන්න අවශ්‍ය සැබෑ වුවමනාවක් තිබෙනවා. ඒ නිසා එතුමාට තවත් වසර දහයක් යන්නට පෙර මේ රට ඉහළින් ඔසවා තැබීමේ හැකියාව පවතිනවා’’
Read More »
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා තිබේ.
Read More »
පොලිසිය විසින් නිකුත් කරන ලද රථවාහන දඩ මුදල් ගෙවීමේ කාලසීමාව මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශයේ
Read More »
පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි මස 01වැනිදා සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
Read More »
සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් සහ පක්ෂ නායකත්වය අතර ඇති ගැටුම තවදුරටත් උත්සන්න
Read More »
අගෝස්තු 05 වැනිදා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනා පළමු රැස්වීමට සහභාගී වීමට පෙර බොහෝ දුරට පී.සී. ආර්. පරික්ෂණයකට ලක් කිරීමට සිදුවනු ඇතැය
Read More »
මද්රසා පාසල්වල උගත් දැනට පූජකවරුන් ලෙස කටයුතු කරන හතරදෙනෙක් ඇතුළු අට දෙනෙකු කල්එළිය ප්‍රදේශයේ නිවසක
Read More »
කුකුළුමස් සහ බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා කුකුළු කෑම නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ වගා නොකරන ආදේශකයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.
Read More »