නවතම ප්‍රවෘත්ති

රාජ්‍ය බුද්ධි කොට්ඨාශයේ නිලධාරියෙකු ජිවිකත්ෂයට

කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 
Read More »

මංගල ස්වයං විවේචනයකට යයි

නව සමාජ ව්‍යාපාරය බිහි කිරීමට ප්‍රථම වසර 30ක දේශපාලන අත්දැකීම් පිළිබඳ ස්වයං විවේචනයක් රටට ඉදිරිපත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර සූදානම් වෙයි.
Read More »

බෝරා නායකයාට VIP ආරක්ෂාව

මෙරටට පැමිණෙන බෝරා නායකයා ඇතුළු කණ්ඩායමට රට තුළ රැඳී සිටින කාල සීමාවේදී විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් සපයන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

Read More »