නවතම ප්‍රවෘත්ති

නිරෝධායන මධ්‍යස්ථානත් ඡන්ද මධ්‍යස්ථාන කළ හැකියි

අවශ්‍යතාවක් මතු වුවහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථාන ඡන්ද මධ්‍යස්ථාන බවට පත් කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read More »

ඉටුකම COVID – 19 ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 1374 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා
Read More »

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

කොව්ඩි -19 රෝගීන් සමඟ දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලංකාවේ ඉතාම සුඛෝපභෝගී හෝටල්වල තමන්ගේ පවුලේ අයත් සමඟ දින දෙක තුනක් ගත කිරීමට
Read More »

මංගල මන්ත්‍රී දේශපාලනයට සමුදෙයි

මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි.
Read More »

සෞඛ්‍යයට අදාල නව නිර්මාණ බිහිකිරීමට මුල්‍ය ප්‍රතිපාදන

කොවිඩ් -19 තත්ත්වය මැද සියගණනක් නව නිර්මාණ බිහිවීම දක්නට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ
Read More »

කුඩා ව්‍යාපාර නඟා සිටුවන්න ණය මුදලක්

කුඩා ව්‍යාපාර නඟා සිටුවිම සඳහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත් එම මුදල ලබාදිම ලබන මස සිට ක්‍රියාත්මක බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »

දහම්පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය කල්යයි

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ජුනි 20 වන දින පැවැත්වීමට තිබූ දහම්පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එදින නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read More »