තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා තිබේ.
Read More »
මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම පහවගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read More »
මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට
Read More »
විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්ය මණ්ඩල විසින් COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 27.7 ක් පරිත්‍යාග කර තිබේ.
Read More »
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු යළි මෙරටට පැමිණ ඇත.
Read More »
තද වැසි සහ තද සුළං හේතුවෙන් නිවාස 45,000 ක පමණ විදුලිය සැපයුම ඇණහිට තිබේ.
Read More »
ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,628,879ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
ඊයේ (15) උදෑසන 06.00 සිට අද (16) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More »
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතරඑය අද දිනයේදීම දකුණු
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සඳුදා කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී රැස් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
Read More »
අද රාත්‍රී 08 සිට ලබන සදුදා අලුයම 05 දක්වා දවයිනටම යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මකවනවා.
Read More »