නවතම ප්‍රවෘත්ති

කොවිඩ් නසන්න බටහිර-ආයුර්වේද හවුල් ප්‍රතිකර්මයක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ට බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම දෙකම භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.
Read More »

පාසල් සිසුන්ට නොමිලේ මුඛ ආවරණ

පාසල් ආරම්භ කිරීමට පෙර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් පමණක් අවම වශයෙන් මුඛ ආවරණ ලක්ෂ විසි හතරක්වත් ලබා දිය යුතු යැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
Read More »

කොරෝනා අඳුර අතරේ මත්තල ගුවන් තොටුපොළට මල් පිපෙයි

මත්තල ගුවන්තොටුපළ අන්තර්ජාතික සංක්‍රමණ ,භාණ්ඩ ප්‍රවාහනය, සංවිධානය, වෙන් කිරීම, සම්බන්ධීකරණය හා බෙදා හැරීම සම්බන්ධ කටයුතු සඳහා නම් කරන ලද විශේෂ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්
Read More »

ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් මුස්ලිම්වරු ගැන වෛරී ප්‍රකාශ කරලා

වසංගත තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු සුළුතර මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ප්‍රසිද්ධියේ වෛරී ප්‍රකාශ සිදුකර ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
Read More »

ඇඳිරිය පැවැති මාර්තු-අප්‍රේල් සඳහා විදුලි බිල වෙන වෙනම

ඇඳිරි නීතිය පැවැති මාර්තු සහ අප්‍රේල් සඳහා වෙන් වෙන් වශයෙන් පාරිභෝගිකයන් වෙත විදුලි බිල්පත් නිකුත් කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට සහ ලංකා විදුලි සමාගමට ඇමැති මහින්ද අමරවී
Read More »

මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදාව

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අණින් පොතුවිල් මුහුදු මහා විහාරය ආරක්ෂා කිරීම සඳහා අද (15වැනිදා) සිට නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමට නියමිතය.

Read More »

මහාධිකරණ නියෝගයට එරෙහිව රාජිතගෙන් අභියාචනයක්‍

සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට
Read More »

ජනපති සිය තෙමසක වැටුප COVID 19 අරමුදලට පරිත්‍යාග කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.
Read More »