NDB බැංකුවේ නව සභාපතිවරයා ලෙසින් ඒෂන ද සිල්වා මහතා පත්කිරීමට එහි අධ්යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 916 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
Read More »
රුමේනියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් කොවිඩ් - 19 වෛරස හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව අරුණ පළමු වරට මෙරටට අනාවරණය කරන ලද්දේ පසුගිය මැයි 06 වැනිදාය
Read More »
ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම
Read More »
ශ්‍රී ලංකා පොල් වෙන්දේසියද අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් පැවැත්වීමට අවසර ලබාදී ඇත.
Read More »
සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියළු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව
Read More »
මෝටර් වාහන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
Read More »
සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 63දෙනෙකු සුවය ලබා රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
පොතුවිල් මුහුදු මහා විහාරයේ බිම් කොටසක අනවසරයෙන් සිටුවා තිබූ මායිම් කණු ඉවත් කළ පුරාවිද්‍යා සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අනාවරණය වෙයි.
Read More »