නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 425ක් අද (13) සිය නිවෙස් වෙත පිටත් කර යැවීමට නියමිතව තිබේ.
Read More »
පැවැති පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට සිදු වුවහොත් සමගි ජන බලවේගය සමග එකතු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූදෙනකු සිය පක්ෂයේ සාමාජිකයන් නොවන බවට
Read More »
කොවිඩ් සමයේ ජනතාවගේ හැසිරීම සතුටුදායක නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read More »
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමත් සමග නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් තත්ත්වය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වනු ඇතැයි ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි.
Read More »
මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (12) දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඉදිරිපත් වූ අදහස් අනුව ජුනි 20 දාට නියමිත මහ මැතිවරණය තවදුරටත් කල් යන බවට කරුණු අනාවරණය වී
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (unique digital identity card) වත්මන් තත්ත්වය එම නිලධාර
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 879 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
කොරෝනා වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
ඇඳිරිය කඩ කළ පුද්ගලයින් 5212 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසයි.
Read More »
ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට (13) සිට ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං රටවලට මගී ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read More »