ප්‍රධාන පුවත

අම්මා නැති අඩුව මේ සිංහ පැටව්න්ට දැනෙන්න අපි ඉඩ දෙන්නේ නෑ

“ඩූමා තමයි හොඳම කෙනා. එයා කියන දේ අහනවා. හැබැයි සැරයි.
පොඩ්ඩක් ඇත්නම් කේන්ති ගන්නවා. සියෝන් තමා තුන්දෙනාගෙන් දඟයා.
නැටිල්ලම තමයි වැඩේ.
Read More »

මියැදෙන්න මොහොතකට පෙර ලොව වටා පියාසර කළ කිරිල්ලී

යෝධ කුරුල්ලන් පවා අත්ලාන්තික් සාගරයට ඉහළින් පිහිටි අහසේ පියාසර
කිරීම අභියෝගයක් විදියට දැකපු යුගයක ඊට ඉහළින් පියාසර කළ මුල්ම
කිරිල්ලිය ගැනයි මේ කතාව.
Read More »

පිල්ලෑවේ බෝ සමිඳුනි අවසරයි ඈ ගැන නොකියා හිටියොත් හිත බරයි -පිල්ලෑවේ මල් විකුණන විශාඛාගේ කතාව

අහිමි වෙලා යන්න තියෙන දේවල් අහිමි වෙලා යනවමයි. ඒකනිසා මම නම්
විසි කරන්න වෙන මල් ගැන දුක් වෙන්න වෙලාව වෙන් කරන්නේ නැහැ
Read More »

‘ජපන්’ කියලා කිව්වොත් ඒ කාලෙ ඉන්දියානු හමුදාව පේමන්ට් එකේ බඩුත් සල්ලි දීලා ගත්තා

සමහර ඉන්දියන් භටයෝ රම් බීලා ඇතිවෙලා තියෙන්නෙ කියලා ගමේ
මිනිස්සුන්ගේ කසිප්පුවලට රම් බෝතල් මාරු කරනවාලු. කසිප්පුවලට හොඳට
වෙරි වෙනවා කියලා බොහොම කැමැත්තෙන් තමයි බොන්නෙ
Read More »
1 2 3 15